BBC එක කියන විදිහටනම් යුරොපා සන්ගමයෙන් අපේ අවතන් කදවුරු පවත්වගෙන යන්න අපිට දෙන ආධාර කපා හරින්න කියල තීරනය කරල. ඒක කොච්චර සාධාරනද කියල මම දන්නෙ නෑ. නමුත් එ කොන්දෙසි වලට යටත් වෙල ආධාර හිගාකන එකනම් එච්චර හොද වඩක් නෙමේ. BBC එකත් අපි ගෑන ලොකෙට දෙන ප්‍රතිරූපයත් එච්චර හොද නෑ. බටහිරට ඔනෙ කොහොම හරි අපි ඔලුව උස්සන එක නවත්තන්න. හරියට සුද්දගෙ කාලෙ හිටිය වලව් කරයො වගෙ, උන්නුත් කවදාවත් ගමේ මිනිහෙකුට හොද තෑනකට එන්න දෙන්නෙ නෑ. හෑම දාම උන්ගෙ බෑල මෙහෙවර කම් කර කර ඉන්න ඔඅනෙ.
අපි යටත් විජිත මානසිකත්වයෙන් හිතනකන් උන්ගෙන් අධාර අරන් වෑඩ කරන්න පුලුවන්. අපි අපෙම කියල ච්න්තනයකට යනවනම් උන්ගෙන් කන්න බලගෙන යන්න හොද නෑ. ගමන අමරු වේ එත් යන්න පුලුවන් නම් හොදඉ.
0 comments:
Post a Comment
මට මොනව හරි කියන්න තියනවනම් කියන්න, හොද නරක දෙකම.